ලංකාව HIV හා සිෆිලිස් මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් වෙයි
- 2019-06-11 12:31:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව එච්.අයි.වි. හා සිෆිලිස් මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ පිළිබඳව සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට තත්වකරණ සහතිකය ලබාදීමටද නියමිතව තිබේ.
දකුණු නැගෙනහිර ආසියා කලාපයේ මෙම සහතිකය ලබා ගන්නා තුන්වැනි රට බවටද මේ හරහා ශ්‍රී ලංකාව පත්වෙයි.
සෑම ගර්භිණී මවකටම තම ගම් ප්‍රදේශයේ සායනයට සහභාගිවීමෙන් එච්.අයි.වී. හා සිෆිලිස් සඳහා සියලු මූලික සේවාවන් හා පරීක්ෂණ නොමිලයේ කරගත හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments