Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම ලබන මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඊට අදාළ දත්ත රැස් කිරීම් මේ වනවිට අවසන් කර ඇති බවද මිනුම්පති පී.එන්.පී උදයකාන්ත මහතා කියා සිටී. මෙරට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සහ අනෙකුත් ප්‍රදේශවල සිදු වූ භූමියේ වෙනස්කම් හේතුවෙන් මෙලෙස නව සිතියමක් සැකසීම ආරම්භ කෙරිණි. මේ යටතේ එලෙස සැකසූ නව සිතියම මුද්‍රණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බවයි මිනුම්පති පී.එන්.පී.උදයකාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(තිළිණි ද සිල්වා)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.