ලක් සිසුන්ට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන වරම් ඉහළට
- 2017-02-15 18:58:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ සිසුන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ලබාදෙන අධ්‍යාපන අවස්ථා ප්‍රමාණය ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබේ. ඔස්ට්‍රේලියානු රජයේ පීටර් ඩට්න් හා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අතර පැවැති සාකච්ඡාවකදී ඩට්න් මහතා මේ බව පවසා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments