ලොව කොවිඩ්-19 ආසාදිත පිරිස 1,700,000කට ළඟයි
- 2020-04-11 22:08:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලොව පුරා 1,691,719ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත අද (11දා) උදෑසන වාර්තා කළේය.
එමෙන්ම මේ වනවිට 100,000 ඉක්මවා ඇති ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව එම අවස්ථාව වන විට 102,525ක් ලෙස සටහන් විය.
මීට අමතරව කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ගෝලීය වශයෙන් 376,096ක් දක්වා වර්ධනය වී තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments