ලොව දෙවන උසම කන්ද තරණයට ධර්මරාජ සිසුහු සැරසෙති
- 2017-08-29 17:29:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව දෙවන උසම කන්ද ලෙසින් සැලකෙන K2 කදු සිරස තරණය කිරීමට සහභාගි වන මහනුවර ධර්මරාජ විදුහල් බාලදක්ෂ කණ්ඩායම වෙත මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීම අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.
එමෙන්ම K2 කන්ද තරණය කිරීමෙන් පසු කදු සිරසේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ධජයක් ද බාලදක්ෂ කණ්ඩායම වෙත පිරිනැමුණු අතර බාල දක්ෂ කණ්ඩායමේ සිසුන් සමග සමූහ ඡායාරූපයකට ද එක්විය.
උසින් මීටර් 8611ක් වන K2 කන්ද හිමාල කඳු පංතියටම අයත් කන්දකි. පාකිස්තානය හා බැලස්ටියානු කලාපය තුළ මෙය පිහිටා ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments