ලොව පුරා කොවිඩ්-19 මරණ 30,000 ඉක්මවයි
- 2020-03-29 09:01:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 30,780ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බවද එම දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
එහිදී මේ වනවිට ලොව වැඩිම ආසාදිත පිරිස එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය 122,66ක් වන අතර, දෙවනුවට 92,472ක් ඉතාලියෙන් වාර්තා වෙයි.
එමෙන්ම ඉතාලියේ කොවිඩ්-19 මරණ 10,023ක් බවට පත්ව ඇති අතර, එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 2,000 ඉක්මවා තිබේ.
	 
අද පුවත්පත ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments