Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව පුරා වනසත්ව ගහණය වර්ෂ 1970 සිට 58% කින් අඩුවී ඇති බවත් එය ලෝක ගෝලීය ජෛව විවිධත්වයට බරපතල අවදානමක් බව The Living Planet තක්සේරු නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ. ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමය (ZSL) සහ ලෝක වනසත්ව අරමුදල (WWF) එක්ව ඉදිරිපත් මෙම තක්සේරු වාර්තාව මගින් හෙළිදරව්ව සිදුකර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම නැඹුරුව දිගින් දිගටම පැවතුණහොත් වර්ෂ 2020 වනවිට පෘෂ්ඨවංශිකයන්ගෙන් තුනෙන් දෙකක්ම තුරන්ව යනු ඇති බවයි. 1970 හා 2012 අතර මාළු, පක්ෂීන්, ක්ෂීරපායින්, උභය හා උරග ගෝලීය ජනගහනය සියයට 58 කින් පහත වැටී ඇති බව ජීවමාන ප්ලැනට් දර්ශකය හෙළි කරයි

ඇළ දොළ, ගංගා හා ජල මූලාශ්‍ර ආශ්‍රිතව ජීවත්වන සතුන් මෙහිදී වැඩිම අවදානමට ලක්ව ඇති බවත්, ඔවුන්ගේ ගහණය බොහෝ සේ අඩුවිය හැකි බවත් එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.

1970 සිට 2020 දක්වා අර්ධ සියවසේ තුනෙන් දෙකක පරිහානිය පෙන්වා දෙන මෙම වාර්තාව - ඉක්මන් පියවරයන් ක්‍රියාත්මක කළ හොත් ආහාර සහ බලශක්ති පද්ධති ප්‍රතිසංස්කරණය සහ දේශගුණික විපර්යාස ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධන සහාය මත ගෝලීය වගකීම් ඉටුකිරීමට හැකි බවත් පෙන්වා දෙති.

තක්සේරු වාර්තාව මෙතනින් ලබා ගත හැකිය

]_92102611_medium_ww211056

13521862_1816781561886149_1512972238685136822_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.