ලොව විශාලම ගුවන් යානයක් මත්තලට
- 2018-04-18 14:33:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව විශාලතම ගුවන් යානාවක් වන Antonov An - 225 Mriya වර්ගයට අයත් ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළට අද (18දා) උදෑසන 6.35ට පමණ ගොඩ බස්සවා තිබේ. රුසියාවට අයත් මෙම ගුවන් යානාව මැලේසියාවේ සිට පැමිණ ඇති අතර, නැවත කරච්චි බලා පිටත් වීමට නියමිතව ඇත.
24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ගුවන් යානාවට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට හා කාර්ය මණ්ලයට විවේකයක් ලබාගැනීම වෙනුවෙන් මෙසේ මෙය මත්තල ගුවන් තොටුපොළට ගොඩ බා තිබේ.
[caption id="attachment_21923" align="alignleft" width="750"]
dav[/caption]
Reply To:
Name - Reply Comment
0 Comments