ලොව හොඳම ගුරුවරු 10 අතරට යන යශෝදායි
- 2019-02-22 14:47:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෝකයේ හොඳහ ගුරුවරිය සඳහා වන අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබේ.
එම තරගයෙන් ජය ගන්නා ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවීමට නියමිතය.
යශෝදායි සෙල්වකුමාරන් නැමැති මෙම ගුරුවරිය බටහිර සිඩ්නි නුවර උසස් පාසලක උගන්වමින් සිටින්නීය.
මෙම තරගය සඳහා ලොවපුරා 10000ක පමණ අපේක්ෂකයන් පිරිසක් එක්ව සිට ඇත.
යශෝදායි සෙල්වකුමාර්
Reply To:
Name - Reply Comment
0 Comments