ලෝකය තුළ කොවිඩ් ව්‍යාප්ත වී ඇති අයුරු
- 2020-03-13 11:37:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට මරණ 4600ක් වාර්තා වන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125000ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ වන විට රටවල් 118කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙයි. වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයෙනි.
චීනයෙන් පසුව වැඩිම බලපෑමකට ලක්ව ඇති රට වන්නේ ඉතාලියයි.
|
රට |
ආසාදිතයන් |
මරණ |
|
චීනය |
80793 |
3169 |
|
ඉතාලිය |
15115 |
1016 |
|
ඉරානය |
10075 |
429 |
|
දකුණු කෙරියාව |
7979 |
67 |
|
ස්පාඤ්ඤය |
3146 |
86 |
|
ප්‍රංශය |
2876 |
61 |
|
ජර්මනිය |
2745 |
6 |
|
ඇමෙරිකාව |
1716 |
41 |
|
ස්විට්සර්ලන්තය |
868 |
7 |
Reply To:
Name - Reply Comment
0 Comments