ලෝක කම්කරු දිනය අදයි
- 2018-05-01 08:56:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර එම දිනය සමරමින් ලෝක කම්කරු දිනය මැයි 01 දිනට ජගත් ප්‍රජාව විසින් වෙන් කොට සමරනු ලබයි. එදින සිට මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය සමරයි.
සැබැඳි පුවත්
මැයි මස 07 ජාතික නිවාඩු දිනයක්
Reply To:
Name - Reply Comment
0 Comments