Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේදී පැවති මෙම අවසන් මහා තරගයෙන් මෙවර ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත් විය. තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ ලකුණු තත්ත්වයද පසුව ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයද සමවිය. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරයන් තීරණය වූයේ සුපිරි ඕවරයක් යැවීමෙනි.  තරගයේ ජය හයේ හා හතරේ පහරවල් අනුව එංගලන්තයට හිමිවිය. 

තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 241 ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ද පන්දුවාර 50 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 241 ක් ලබාගත්තේය. සම ලකුණු ලබා ගැනීම නිසා  සුපිරි පන්දු වාරයක් යැවීමට තීරණය විය සුපිරි පන්දු වාරයේදී එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා ගත් අතර නවසීලන්තයද ලකුණු 15ක් සිය සුපිරි ඕවරයේදී ලබා ගත්තේ එක් කඩුල්ලක් දැවී යමිනි. එංගලන්තයට ජයග‍්‍රහණය ලබා දෙන ලද්දේ තරගයේ වැඩිම හයේ හතරේ පහරවල් එල්ල කිරිම සලකමිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.