ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්
- 2018-01-29 09:00:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි. 1971 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය වශයෙන් ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබයි.
පරසර පද්ධතියක් වශයෙන් තෙත් බිම් යනු අතිසංවේදී විශේෂ පාරිසරික හා සමාජයීය කාර්යභාරයකටදායක වන පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීම සඳහා ලෝක මට්ටමින් පියවර ගෙන ඇත. 1971 වර්ෂයේ පෙබරවාරි 02දා ඉරානයේ රැම්සා නගරයේදී තෙත්බිම් සම්බන්ධ මූලික එකඟතාවයකට ලෝක නායකයින් පැමිණි නිසා එම එකමුතුව රැම්සා සම්මුතිය වශයෙන් හඳුන්වයි. සමස්ත පෘථිවි පෘෂ්ඨයෙන් 6% ක් තෙත්බිම්වලින් ආවරණය වන අතර, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ද 15% ක් තරම් ඉහළ අගයක් ගන්නා නිසා පරිසර පද්ධතියක් වශයෙන් වැඩි වටිනාකමක් මෙම පරිසර පද්ධතියට හිමි වේ.
Reply To:
Name - Reply Comment
0 Comments