Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වප් පෝහෝය අදයි

  • 2018-10-24 00:58:43
  • 0 Comments

බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදට යොදී තිබේ. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්යෙවා්ත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස්‌ විසූ උපසපන් භික්ෂූොන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය.බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්යන ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය.මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත. ඒවා නම්,

බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම, මෛත්රීය බෝසතාණන් වහන්සේ පැවිදිවීම
සැරියුත් හිමියන්ට ප්රනඥාවෙන් අගතැන් තනතුර ප්ර දානය කිරීම, සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම, ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව, ජය ශ්රීය මහා බෝධි අංකුරය පිහිටුවීම, වස් පවාරණය කිරීම ආදී වශයෙනි

Sources දළදා මාලිගාව - ඡායාරූප- සිසිර කුමාර බණ්ඩාර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.