වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය වෙයි
- 2019-05-22 10:46:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන හා ව්‍යවහාරික විද්‍යා යන පිඨයන් වව්නියාව මණ්ඩපය තුළ ක්‍රියාත්මක වෙයි.
එම මණ්ඩපයේ මුදල් හා ගණකාධිකරණ, ආර්ථික විද්‍යා හා කළමණකරණ,හෞතික විද්‍යාව හා ජීව විද්‍යාව යන අධ්‍යන අංශයන් ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාවන්හි ගුණාත්මක බව වර්ධනය කිරිම සඳහා එහි ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකිවන අයුරිනුත් මෙසේ එම මණ්ඩපය විශ්විද්‍යාලයක් බවට පත්කිරිමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments