වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු සමුළුව ලංකාවේදී
- 2019-09-23 11:45:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමයේ 24 වන විද්‍යාත්මක සැසිවාරයට සමගාමීව, ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු කලාපයීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. සැප්තැම්බර් 19 දින සිට 21 දින දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටල් පරිශ්‍රයේ පැවත්වින.
මෙම සමුළුවට අදාළ ක්ෂේත්‍රය නියෝජනය කරන දෙස්විදෙස් නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.
ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු කලාපයීය සමුළුවට ලොව පුරා විසිරී සිටින 450කට අධික නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.
මෙවර සමුළුවේ තේමාව වූයේ “සැමට සෞඛ්‍ය උදෙසා නිවැරදි ආයෝජනයක්” යන්නයි.
Reply To:
Name - Reply Comment
0 Comments