Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 5800ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපත ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුළදීම ශරීරයේ කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක ශාරිරික විකෘතිතාවයන් උපත් ආබාධ ලෙස හැඳින්වේ. මෙම විකෘතිතාවයන් ගර්භනී කාලයේදී, උපතේදී හෝ උපතින් පසු කාලයේදී හඳුනා ගැනේ.

ගැබිණි මවට සිය ගර්භනී සමය සැලසුම් කිරීම තුළින් මෙම මාතෘ හා ළමා සංකූලතා වළක්වා ගැනීමේ සඳහා දායක්තවය ලබාදිය හැකිය.

තමන්ට උචිත ප්‍රමාණයට ශරීර ස්කන්ධ දර්ශකය  පවත්වාගෙන යෑම උපත් ආබාධ වළක්වා ගැනීමට ප්‍රධාන හේතුවක් වෙයි.  හෘද රෝග, අධික රුධිර පීඩනය හා පලනය නොකරන ලද දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් ගැබිණි මව පෙළීමද හෙම් සඳහා බලපානු ඇත.

මේ අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ජාතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මේ වසරේ මුල් ගල තබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.