Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පසුගිය වසර දෙකක කාලය තුළ දී නොවෙනස්ව පැවැති ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 2017 වසරෙ සඳහා නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එම වාර්තාවට අනුව 2017 වසරේදී 2016 වසරේ පැවැති වාර්ෂික ජනගහන වර්ධනය වේගය වන සියයට 1.1ක අගය නොවෙනස්ව පැවැත ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කරන ලද මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් මිලියන 10.4ක් ප්‍රතිශතයක් ලෙස සියයට 48.4ක් පුරුෂයන් වන අතර මිලියන 11.1ක් එනම් ජනගහනයෙන් සියයට 51.6ක් ස්ත්‍රීහු වෙති. පසුගිය වසරේදී අවුරුදු 15ට අඩු ජනගහනය සියයට 25.2ක් වේ. අවුරුදු 15ත් 59ත් අතර ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 62.4ක් වේ. ඊට අමතරව රටේ වැඩිහිටි ජනගහනය එනම් අවුරුදු 60 සහ ඊට වැඩඩි ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 12.4ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

(ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.