Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ ඉතාමත් දුර්ලභ සත්වයෙක් ලෙස සැලකෙන කලු කොටියෙකුගේ ඡායාරූප පෙළක් කෙන්නියාවේදී ලබාගෙන තිබේ.

බ්‍රිතාන්‍ය වනජීවී ඡායාරූප ශිල්පියෙක් වන විල් ලූකාස් විසින් මෙම ඡායාරූප ලබා ගැනිමට සමත්ව ඇත.

කලු කොටියෙක් මෙසේ අප්‍රිකාව තුළ ඡායාරූප ගත කර ඇත්තේ වසර 100කට පසුව බව වාර්තා වෙයි

කෙන්නියාවේ Laikipia ප්‍රදේශයේදී මෙවනි සත්වයින් දර්ශණය වීමත් සමග ලූකාස් ඔවුන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇත.

කලු දිවියන් ඇලි කොටියන් මෙන්ම ජාන වෙනස්වීමකින් නිර්මාණය වෙයි.

මීට පෙර අප්‍රිකාවේදී කලු කොටියෙක් ඡායාරූප ගත කර ඇත්තේ 1909 වර්ෂයේදි ඉතියෝපියාවේදී බව සඳහන් වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.