Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අයහපත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් (CO2)ප්‍රමාණය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉදිරි පරම්පරා ගණනාවකට එහි බලපෑම පවතින ඇති බවත් ලෝක කාලගුණවිද්‍යා සංවිධානය සඳහන් කරයි.

තවත් වසර ගණනාවකට වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පහළ නොයනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙහි බලපෑමක් වශයෙන් එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවත් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පමණ ඉහළ යනු ඇති බවත් ලෝක කාලගුණ විද්‍යා සංගමය සඳහන් කරයි.

වනාන්තර හෙළි කිරීම  හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමට ප්‍රමාණවත් පරිසරයක් නොමැතිවීම  ගැටලුවක් බවත් එය පාලනය කළ නොහැකි තත්ත්වයක් බවත් එම සංවිධානය පවසයි.

පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා සම්මත කරගත් පැරිස් සම්මුතිය අපරානුමත කිරීමට සෑම රටක්ම පියවර ගත යුතු බවද ලෝක කාලගුණ විද්‍යා සංගමය පවසයි.

මෙහි බලපෑමක් ලෙස නියග තත්ත්වයන් ඉදිරියේදී ඇතිවිය හැකි බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

980x (1) 980x (2) 980x CO2-atmosfera

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.