වායු දූෂණය ඉහළ යෑමෙන් දිල්ලියේ පාසල් වසාදමයි
- 2019-11-02 03:23:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වායු දූෂණය හේතුවෙන් දිල්ලි නගරයේ මහජන සෞඛ්‍ය සම්බන්ධව හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත. අවට ප්‍රදේශවල වගාබිම් විශාල වශයෙන් ගිනි තැබීම ද නගරයේ වායු දූෂණය ඉහළ යෑමට හේතුවක් බව ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්‍රිවාල් පවසයි.
ශ්වසන පද්ධතියේ ආබාධ සහිත පුද්ගලයින්ට හා විශේෂයෙන්ම කුඩා දරුවන්ට මෙම තත්වය වැඩි අවදානමක් ගෙනඑන බව ද හෙතෙම සඳහන් කළේය.
(රොයිටර් පුවත් ඇසුරිනි) ඡායාරූප - NDTV
Reply To:
Name - Reply Comment
0 Comments