වැඩිහිටියන්ට කොරෝනා වැළඳීම වලක්වා ගැනීමට උපදෙස් මාලාවක්
- 2020-03-24 22:50:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම තුළින් වයසින් වැඩි පුද්ගලයින් එම වෛරසය මගින් අවදානමට ලක්වීම වැළැක්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යයාලය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
වැඩිහිටියන් අන් අයට සමීප වීමෙන් වැළකීම, රෝහල් සායන වෙත යාම අවම කර ඖෂධ අන් අයෙකු මගින් සමීපයේ ඇති ඔසු සලකින් ලබා ගැනීම, දරු මුණුබුරන් ඇතුළු පවුලේ අය සිප වැළඳ ගැනීමෙන් වැළකීම එහි ඇතුළත් උපදෙස් කිහිපයක්.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි අවදානමට ලක් වන කණ්ඩායමක් ලෙස වයසින් වැඩි පිරිස් හඳුනාගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments