විජයට හොඳම ජන කතා ලියා තෑගි දිනු අය අගැයූ දා...
- 2017-03-01 17:31:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග 2016 අගෝස්තු නිවාඩු කාලය නිමිත්තෙන් පවත්වන ලද ජනකතා ලියා එවීමේ ව්‍යාපෘතිය යටතේ ජනකතා ලියා එවා ඒ අතරින් හොඳම ජනකතා ලියු සිසු සිසුවියන් 15 දෙනකු හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය සංස්කෘතික කටයුතු සහකාර අධ්‍යක්ෂ එච්.ඩබ්.සුධීර නිලංග විතාන මහතාගේ හා විජය පුවත්පත් සමාගමේ සමාන්‍යාධිකාරි ප්‍රියන්ත ධර්මවික්‍රම, නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ආරියපාල සමරතුංග, අලෙවි පරිපාලන කළමනාකරු කේ.ජී. ගමගේ, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න, ප්‍රධානත්වයෙන් විධායක නිලධාරි අනුෂ නානායක්කාර, සැලසුම් ශිල්පී චමින්ද කුමාරතිලක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විජය මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ඡායාරූප-රුසිරු තරංග
ජයග්‍රාහි සිසු සිසුවියන්
1.චූටි ගම රාලගෙ කටවහ
ජී. ඒ. ප්‍රියංකා හිමාලි ධර්මසිරි 6 ශ්‍රේණිය බී, ර/ ආනන්ද මෛත්‍රිය ම.ම. විද්‍යාලය, බලංගොඩ.
2. වෙල්ලවැහුම්
නුරුල් ශබීහා මිෆ්නා 7 ශ්‍රේණිය බී , මුස්ලිම් කාන්තා විද්‍යාලය, බම්බලපිටිය.
3. දවල් මඩට රූ පැදුරට ඔහෙ පලයං කහල ගොඩට
කිසාන් රන්සික අමරසිංහ වේල්ස් කුමර විදුහල, මොරටුව.
4. කොටි වලිගය අල්ලා ගත්තා වාගෙයි.
දැහැමි නිමාෂා රත්නායක 2 ශ්‍රේණිය ඩී. කු/ මාවතගම රෝමානු කතෝලික විදුහල, මාවතගම
5.කළු හාමිට අශ්වයා දුන්නා වාගේ
මෙත්මි පූර්ණිමා සෙව්වන්දි රත්නායක 6 ශ්‍රේණිය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව
6 ආයිත්තම් කෝ?
ආර්. එම්. ධනුෂ්ක රුක්ෂාන් රාජතිලක 4 ශ්‍රේණිය, ග්‍රීන්වුඩ් පාසල, අඹතැන්න.(නොපැමිණි)
7. යකාගෙන් වැඩ ගත්ත හැටි
ජනිති චන්දුපා ගී කියනගේ 3 වැනි ශ්‍රේණිය - අරලිය, වේල්ස් කුමරි විදුහල, මොරටුව
8. පුරසාරමේ තරම
නාගොඩගමගේ මලින්දි නවෝද්‍යා 8 ශ්‍රේණිය, ගා/ නාගොඩ රාජකීය ජාතික පාසල, නාගොඩ.
9. මී පැණි බින්දුවකින් ගමක් ගිනි ගත් හැටි
දුශාන් කුමාර අමරසේන 8 ශ්‍රේණිය, ඩබ්ලිව් දුශාන් කුමාර අමරසේන
10.බොල්ලෑ ගොවිරාල ජී. ඩී. අංජුල ශාමින්ද තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය (නොපැමැණි)
11. මුරුංගා ගහට තට්ටු කළ ගමරාල
එන්. එම්. දෙනුක චන්සිළු නවරත්න 6 ශ්‍රේණිය, ගුරැකුල විද්‍යාලය, කැලණිය.
12. ගැමියා හා කණ්ණාඩි කුට්ටම
බී. ජී. තරුෂි නෙත්මිණි. තිලකරත්න 8 ශ්‍රේණිය, ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය, අවිස්සාවේල්ල.
13. සුරංගනාවන්ගේ තෑග්ග
කාව්‍යා අරුණෝදි ගුණසේකර 6 ශ්‍රේණිය බී , මාර/ ශාන්ත මරියා කන්‍යාරාමය, මාතර.
14. ගමරාල සිල් ගත් හැටි
ඒ. උදාරා බුද්ධිනි මෙන්ඩිස් 7 ශ්‍රේණිය ඊ, ගා/ ප්‍රජාපතී ගෝතමී බාලිකා ම. වි, අම්බලන්ගොඩ.
15. කාසි කොටේ
එච්. එම්. ටී. නවෝද්‍යා රණසිංහ හින්දර මුල්ල පාර, අම්බලන්වත්ත, අටකලන්පන්න (රත්නපුර).(නොපැමිණි)
ඡායාරූප-රුසිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments