විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර
- 2017-10-03 11:43:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. පාසල් තුළ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම පියවර ගෙන තිබේ. මේ යටතේ පීඨ සිසුන් 4775 ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත.
වාර්ෂිකව දිවයින පුරා පාසල්වලින් ගුරු පුරප්පාඩු 8000කට අධික ප්‍රමාණයක් ඇති වන අතර එයට පිළියමක් වශයෙන් මෙම පියවර ගෙන තිබේ. මෙවර විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේදී තාක්ෂණ විෂය ධාරාව හැදෑරූ සිසුන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments