විදුහල්පතිවරු 85 දෙනකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්තියට උසස්වීම්
- 2018-06-02 11:42:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ විදුහල්පතිවරුන් 85 දෙනෙකුට උසස්වීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ලබාදී තිබේ. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ නිලධාරීන් 263 දෙනෙකුට අදාළ උසස්වීම් ලිපි පසුගිය අප්‍රේල් මස දී ලබා දී තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඔවුන් අධ්‍යාපන පද්ධතියට එකතුකර ගැනීමට අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව විදුහල්පති තනතුර පුරප්පාඩුව පවතින ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් බඳවාගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසුවේය.
Reply To:
Name - Reply Comment
0 Comments