Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිගු කලක සිට ජාතික, ආගමික හා සමාජයීය සේවාවන් සඳහා සම්බන්ධ වෙමින් අනගිභවනීය සේවාවක් සිදුකළ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල භාෂාවට විශාල සේවාවක් කළ හෙළයේ වෙසෙන විද්වතුන් උදෙසා ලබා දෙන්නා වූ මහාචාර්ය ගුණපාල මළලසේකර සම්මානය 2013 වසරේදී බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී මහාචාර්ය විනී විතාරණ මහතාට පිරිනැමූ අතර, මේ වසරේ ද පැවැත්වූ බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී මහාචාර්ය විනී විතාරණ උපහාර සමරු කලාපය එළිදැක්විණි.

ප‍්‍රාචීණ සහ ප‍්‍රතිචීන භාෂා කිහිපයකින් එක සේම භාෂණයෙන්, ලේඛනයෙන්, ශාස්ත‍්‍රීය පර්යේෂණ මෙන්ම නිර්මාණාත්මක සාහිත්‍ය පෝෂණය කරමින් සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කරමින් සම්භාව්‍ය සිංහල පද්‍ය සාදීහිත්‍ය කෘතීන් රචනා කළ ඒ මහතා මෙකල ජීවත්වන ප‍්‍රමුඛ ප`ඩිවරයෙකු ලෙස සැලකිය හැකි බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නිවේදනය කරයි.

විනී විතාරණ මහතා 2019 ‌බෞද්ධ සාහිත්‍ය උත්වයේදී

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.