Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම්  මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ව්‍යාකූලතා, විභාග සඳහා මුහුණදීමට ඇති බිය වැනි මානසික ගැටළුන් සඳහා ශ්‍රී ලංකා තරුණ පරපුර සවිබල ගැන්වීමට හැකි අවස්ථාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුවී ඇත.

ඊට අදාල මුලික සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වීය.

මේ සඳහා පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටින කොරියානු ආයතනයක් වන International Youth Fellowship  ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ H. චෝයී මහතා ඇතුළු දූත පිරිසක්ද එක්වූහ.

ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යා පීඨ සම්බන්ධ කරගනිමින් මුලිකව ගුරුවරුන් පුහුණු කිරීම තුළින් දැනුම හා ආකල්ප ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙයි. ඒ වෙනුවෙන් පුහුණු පාඨමාලා සැකසීම, විෂය නිර්දේශ සකස් කිරීම වැනි අංශ පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

නිරෝෂා ප්‍රියදර්ශනී


aid1631851-v4-728px-Study-for-an-English-Exam-Step-2-Version-4 copy copy

 

 

            

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.