විභාග වංචා ගැන CID පරීක්ෂණ අරඹයි
- 2017-12-19 10:45:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙදෙනෙක් ජංගම දුරකතන භාවිත කරමින් විභාගයට පෙනී සිටීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
අනුරාධපුර හා නාරාහේන්පිට පාසලක මෙම සිදුවීම් දෙක වාර්තා විය. එහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments