Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය Online ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මැලේසියාවේ PUTRA විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා සහභාගිවීමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප්‍රේල් මස 22 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී  ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.