විශ්වවිද්‍යාල සිසුන්ගේ ඊ- ඉගෙනුම් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
- 2020-03-22 20:24:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning)ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.
අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇත.
වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි.
පවතින තත්ත්වය සමනයට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments