Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

පලතුරු රැගෙන එන ලොරියක පලතුරු කොටසකට හෝ රසායනික ද්‍රව්‍ය යොදා තිබුණොත් සමස්ත ලොරියේම පලතුරු ප්‍රතික්ෂේප කිරීමටත් තීරණය කර තිබෙන බවද එම සංගමයේ සභාපති දේශබන්දු ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේය.

රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීමකට ලක්කර තිබේ නම් එය හඳුනා ගැනීමේ හැකියාව තිබෙන බවත්, මේ නිසා ගොවි ජනතාව හා මැනිං වෙළෙඳ පොළට පලතුරු රැගෙන එන වෙළෙඳුන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.