Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තොරතුරු සමාජගත කළ හැකි ප්‍රමුඛතම මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාව හඳුනා ගැනේ. ඒ අතරින් වීදි නාට්‍ය ප්‍රමුඛ වේ. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ එරට දේශප්‍රේමී නායකයන් විසින් භාරතීය ජනතාව තුළ දේශානුරාගය ඇති කිරීම සඳහා වීදි නාට්‍ය භාවිත කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ජනතාවට ළමා ආරක්ෂාව පිළිබඳ මතය රැගෙන යාම සඳහා ද “බින්දු, රාණිට යාළුවෙක්” වීදි නාට්‍ය සකසා ඇත. මෙමඟින් සිදුවන්නේ නීතිය නීති පොතට පමණක් සීමා නොවී ඒ පිළිබඳව ජනතාවට අවබෝධය ලබා දීමයි. සාම්ප්‍රදායික දේශන කලාවෙන් මිදී ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳව මෙම නාට්‍ය තුළින් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරයි. එමෙන්ම අපයෝජනයක් පිළිබඳව දැනුම් දියයුතු අංශ පිළිබඳව ද මෙහි අන්තර්ගතයි.

මේ වනවිට යාපනය, වව්නියාව, කිළිනොච්චිය, අනුරාධපුරය, මහනුවර හා කොළඹ යන දිස්ත්‍රික්කයන්හි නාට්‍ය ප්‍රදර්ශනය කර ඇත. ඉදිරියේ දී දිවයින පුරාම ප්‍රදර්ශනය කරමින් ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සමාජගත කිරීම අපේක්ෂාවයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

DSC_0103 copy DSC_0121 copy DSC_0131 copy DSC_0152 copy DSC_0211 copy DSC_0265 copy

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.