වූහන් සිට එන සිසුන් දියතලාවට
- 2020-01-28 13:23:43
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ඇතිව තිබෙන නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම දියතලාව හමුදා කඳවුරට යොමු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව එම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති හුදෙකලා කාමර තුළට දින 14ක කාලයකට යොමුකරන බව සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඉන් අනතුරුව ඔවුන්ට නිවෙස් බලා පිටත්ව යෑමට අවස්ථාව දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
	
Reply To:
Name - Reply Comment
0 Comments