වෙසක් සතියට සුරා සැල් - මස් මාංශ අලෙවි සැල් දින තුනක් වසයි
- 2020-05-04 22:11:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් සතිය නිමිත්තෙන් එළැඹෙන 06,07 හා 08 දා සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
මීට අමතරව සතුන් මරණ ස්ථාන, රෙස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් වල මස් මාංශ අලෙවි කිරීමද නැවැත්විය යුතු වෙයි.
මෙවර වෙසක් සතිය මැයි 04 දා සිට ආරම්භ වූ අතර මැයි 07 දා හා 08 දා වෙසක් දින වෙයි.
මෙවර වෙසක් සතියේ තේමාව වන්නේ ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං (නිරෝගිකම පරම ලාභයයි - සතුට පරම ධනනයි) යන්නයි.
Reply To:
Name - Reply Comment
0 Comments