වෙසක් සතිය මැයි 04 දා සිට
- 2020-05-02 13:38:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර වෙසක් සතිය මැයි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව බෞද්ධ ශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.
වෙසක් සතිය ආරම්භ විමත් සමඟ සියලු වෙහෙර විහාර වල රාජ්‍ය ආයතනවල , අර්ධ රාජ්‍ය ආයතන ,වාහන ආදි ස්ථානයන්හි බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙවර වෙසක් සතියට සමගාමිව තේමාවන් 3ක් යටතේ මුද්දර 3ක් නිකුත් කිරිමටත් පියවර ගෙන ඇති බවත් ඔවුහු සදහන් කරති.
පවතින තත්ත්වය හමුවේ අගමැතිවරයාගේ මැදිහත් විමෙන් (6) දිනයේ ඉතා සිමිත බෞද්ධ කටයුතු මාලාවක් පැවැත්විමට කටයුතු කරන බවත් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments