Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ‍්‍රී පාද රක්‍ෂිතයේ නල්ලතන්නි වනාන්තරය නැරඹීම සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ  පුද්ගලයන් පස්දෙනා බේරාගැනීම සඳහා ගුවන් හමුදාවද සිය සක්‍රිය දායකත්වය ලබාදුන්නේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ පිහිටි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඊයේ (13දා) සවස 4.00 ට පමණ ගුවන් හමුදා ජීවිතාරක්‍ෂක භටයන් කණ්ඩායමක්ද සමගින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබිණි.

අධික මීදුමත්,ගණ වනාන්තර වැස්මත් යන දෙකෙන්ම ආවරණය වී තිබියදී පවා අධික වෙහෙසක් සහ දැඩි කැපවීමකින් යුතුව බෙල් 412 හෙලිකොප්ටර් යානා කාර්ය මණ්ඩලය අඳුර වැටීමට පෙරාතුව අතුරුදන් වූවන් සිටින ස්ථානය සොයාගැනීමට සමත් වූ බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

DSC_3832 DSC_3836 DSC_3851 DSC_3856 DSC_3863 DSC_3873 DSC_3882

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.