ශ්රී ලංකන් පවුලට නව සාමාජිකයෙක්
- 2018-07-30 12:26:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෙශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් Airbus Neo Fleet වර්ගයට අයත් නව ගුවන් යානයක් අත්පත්කරගෙන තිබේ.
සමාගමේ ට්විටර් ගිණුම හරහා මේ බව නිවේදනය කළ අතර නව ගුවන් යානයේ ඡායාරූප කිහිපයක්ද නිකුත් කර තිබුණි.
එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, එයාර් ඒෂියා වැනි ගුවන් සමාගම් මෙම ගුවන් යානා මේ වන විට භාවිතර කරමින් සිටියි.
A319neo, A320neo, A321neo යන වර්ග වලින් මෙම ගුවන් යානා නිර්මාණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments