ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
- 2019-05-19 13:10:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවියද පවතී. .lk හා .com යන වෙබ් අඩවි කිහිපයක්ම මෙම ප්‍රහාරයේ ගොදුරු බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මෙය යථා තත්ත්වයට පත්කිරිමට කටයුතු කරමින් සිටියි.
ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි

Reply To:
Name - Reply Comment
0 Comments