ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කරයි
- 2019-07-10 12:10:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රී ලංකාව සරම්ප රෝගය තුරන් කර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.
ලෝකයේ සරම්ප රෝගයේ ඉහළ යෑමක් වාර්තාවන අවස්ථාවක ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිනිකොණ දිග ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් සිං මහත්මිය සඳහන් කරන්නීය.
ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීය.
දකුණු හා ගිනිකොණදිග ආසියා කලාපයේ සරම්ප රෝගය තුරන් කළ සිවුවැනි රට වන්නේ ශ්‍රී ලංකාවයි.
මීට පෙර භූතානය, මාලදිවයින හා නැගෙනහිර ටිමෝර්ය මෙම කලාපය තුළ සරම්ප රෝගය තුරන් කර රටවල් ලෙස නම්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments