ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වෙච්ඡා සේවයක්
- 2019-07-26 09:31:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විනය ගරුක හා කුසලතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවක් ගොඩනැගීම අරමුණින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය ස්ථාපිත කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති නිසා මෙම ස්වේඡා සේවය ස්ථාපිත කිරිමට රජයේ අරමුණකි.
pic -nysc.
Reply To:
Name - Reply Comment
0 Comments