Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රන් පිළිහුඬුවා යනු ශ්‍රී ලංකාවට ආවේණික එහෙත් කලාතුරකින් දැකිය හැකි වඳ වී යෑමේ තර්ජනයකට ලක්ව සිටින කුරුලු විශේෂයකි.

වෙනත් පිළිහුඬුවන්ගේ පාටට හාත්පසින්ම වෙනස් රන්වන් හා කළු වර්ණයෙන් පමණක් මොහුගේ පිහිටු පිහිටා තිබීම නිසා රන් පිළිහුඬුවා ලෙස හැඳින්වේ.

දොම්පේ, කසළ කළමනාකරණ මධ්‍යස්ථාන භූමියේ වැටී සිටියදී මෙම රන් පිළිහුඬු පැටවා තමාට හමුවූ බවත්, පසුව ආරක්ෂිත ස්ථානයක තැබීමට කටයුතු කළ බව මහනුවර, සූරියගොඩ, මුරුතලාවේ පදිංචි ගුරුවයෙකු වන උපාලි ගමගෙදර මහතා පැවසීය.

ශාන් හුලංනුගේ

IMG_8378388395382 IMG_8398597935305 IMG_8398597935305~2

 

 

                                 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.