Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ex_2333aමෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු මේ මස 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එදින සිට 20 වැනිදා විභාගය අවසන් වන තෙක් විභාගයට අදාළ කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සිදුකළ නොහැකි බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

මේ අනුව එම කාලය තුළ අත්පත්‍රිකා හෝ බැනර් පෝස්ටර් මගින් අනුමාන ප්‍රශ්නපත්‍ර ප්‍රදර්ශන කිරීම, උපකාරක පන්ති පැවැත්වීමේ වැඩමුළු පැවැත්වීම, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් අනුමාන ප්‍රශ්න ප්‍රදර්ශන කිරීම, විකාශනය කිරීම සපුරා තහනම් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.