Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි. 

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර සබරගමුවේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කරමින් අද අභිමානවත් අයුරින් පැවැත්විණ. 

සබරගමු උරුමයන්ට හිමිකම් කියන සමන් දේවාලයේ ඇසළ පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් හා දැකුම්කලු සංස්කෘතික අංගයන්ගෙන් හෙබි උලෙළකි. 

සමන් දෙවිඳුන් මුල් කරගෙන පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට කලක් තිස්සේ ගොඩනැඟුණු සම්ප්‍රදායන් රැසක් එක්ව තිබෙන අතර එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උලෙළක් ලෙස මෙම පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජනාධිපති  මගපෙන්වීමෙන් එය ජාතික උත්සවයක් බවට පත්කිරීමට පියවර ගැනිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.