Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සමස්ත ලංකා අභිරෑපණ තරගාවලිය රෑපණ ප්‍රභා 2017 ලෙසට නම් කර ඇත. රෑපණ කලාවේ ප්‍රතිභාව දැක්විය  හැකි රංග කලාව වන අභිරෑපණ නාට්‍ය කලාව සඳහා යුරෝපය, ආසියාව සහ ඇමරිකාව වැනි රටවල පවා දශක කීපයක සිට විවිධ තරඟ පැවැත් වෙතත් අප රටට එහි නැවුම් බවක් ඇත. ජාත්‍යන්තර නළු කලාවක් වන අභිරෑපණය ලොව ඕනෑම මිනිසෙකුට තේරැම් ගත හැකි සන්නිවේදන හුවමාරැ කර ගත හැකි සියුම් රංග කලාවකි.

නළුවාගේ සිත කය පොහොසත් කරන කාලව සේම මානසික ඒකාග්‍රතාවත් වර්ධනය කර මෙම නළු කලාව තුළින් හිස් වේදිකාවක් මත මායා ලෝකයක් නිර්මාණය කරමින් අවකාශය ජීවමාන කිරීමේ හැකියාවක් පූර්ණ රෑපණ ශිල්පියකු සතු විය යුතු යැයි ඇන්ටන් චෙකොෆ් පවසා ඇත.

 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විෂයක් ලෙසින් එක්වී ඇති අභිනය රංග කලාව සහ අභිරෑපණ නාට්‍ය කලාව නළුවාගේ ප්‍රතිභාවම නිරීක්ෂණය කල හැකි රංග කලාවකි. වේදිකා රෑපණ විෂයට අදාලව ලොව පුරා විශ්ව විද්‍යාලයන්හි නාට්‍ය හා රංග කලා පීඨයන්හි පිළිගත් විෂයකි. එවන් විෂය ක්ෂේත්‍ර යක් හරහා ශිල්පීන් ඇගයීමට ලක් කිරීම ඇගයීය යුතු වන අතර ශිල්පීයාත්වය ප්‍රගුණ කර ගැනීමට ඔවුන් දිරි ගැන්වීමක් වනු ඇත. නළුවාට සිය සිත සහ කය ප්‍රගුණ කර ගැනීමේ මූලධර්ම සහ අභ්‍යාස මත ගොඩ නගා ඇති ශාරීරික භාෂණ අභිනය රංග කලාව ජාත්‍යන්තරය පවා ජය ගත හැකි කලා මාධ්‍යයකි.

 රෑපණ ප්‍රභා තරගාවලිය සඳහා එක්වීමේ විස්තර ලබා ගැනීමට ඔබ ලිපිනය ලියා දිග මුද්දර කවරයක් රෑපණ ලලිත කලායතනය පරණ පාර, කොට්ටාව, පන්නිපිටිය ලිපිනයට යොමු කරන්න. නොඑසේ නම් ඔක්තෝම්බර් 21,22 දින පන්නිපිටිය මහල්වරාව පරණ පාරේ අංක 406 දරණ රෑපණ ලලිත කලායතනයේ පැවැත්වෙන තේරීම් වටයට ඉදිරිපත් විය හැක.

ඡායාරූපය- http://appnationconference.com/

 

Funny mime Of Bangladeshi Actor Al Masum Shobuj

"Banana" Choreographed By - World Famous Mime Actor Partha Pratim Majumder. Coordinator - MD Jamal Hossain Organized By

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.