සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් උත්සවය හෙට
- 2018-12-28 12:36:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ජාතික මහෝත්ස්වය හෙට (29දා) පෙරවරුවේදි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල මහානාම ජාතික පාසලේදී පැවැත්වෙයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසල් 10116ක සිසු දරු දැරියන් සිසු නිපුණතා වැඩසටහනට දායක කර ගනිමින් ප්‍රධාන අදියර 03ක් යටතේ ඇගයීම් පැවැත්වීය.
මෙම ඇගයීම් ඉසව් 41ක් සඳහා සිසු දරු දැරියන් 902ක් එක්විමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments