සරසවි ප්‍රවේශ නොලැබෙන සිසුන්ට රාජ්‍ය නොවන සරසවි වලන් උපාධි
- 2016-11-17 11:13:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබෙන සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත රාජ්‍ය නොවන සරසවි වලින් උපාධි ලබා ගැනීමට ඇවැසි පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේරු මහතා පවසයි. මේ සඳහා මෙවර ඇය වැයෙන් ද යෝජනා කර ඇති බව ඇමැති වරයා පෙන්වා දෙති. මෙවර විශ්ව විද්‍යාල ප්‍ර වේශ සඳහා සුදුසුකම් ලබා ඇතිතේ සිසුන් 27500ක් පමණ ප්‍රමාණයකි. විශ්ව විද්‍යාලවලට ඇතුළත්විය හැකි උසස් පෙළ සමතුව් 1,50,000 ක් පමණ සිටිති. එය සියයට 18ක ප්‍රතිශතයකි.
උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල ප්‍රවේශ සහිත සිසුන්ට උපරිමය ලක්ෂ 8ක ණය සීමාවක් යටතේ ණය ලබා දීමට කටයුතු කරනබවත්, අදාල විශ්ළු විද්‍යලය ඉසෙඩ් අගය මත සිසුන් බඳවා ගැනීමට කටයුතු යොදනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments