සරසවි සිසුන්ට අවැසි පරිගණක ලංකාවේදී නිපදවීමට ජනපතිගෙන් උපදෙස්
- 2020-05-22 10:04:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.
කෙසේ වෙතත් පරිගණක නොමැතිවීම හේතුවෙන් මේ සඳහා සම්බන්ධවීමට නොහැකි සිසුන් පිරිසක්ද සිටින බව කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ.
ඒ අනුව මේ සඳහා අවශ්‍ය පරිගණක ලංකාවේ නිපදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments