සාගර විශ්ව විද්‍යාලය සංවර්ධනයට තුර්කියේ ආධාර
- 2016-11-11 00:47:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ධීවර කර්මාන්තය වෘත්තීය මට්ටම දක්වා නගා සිටුවීම වෙනුවෙන් දැනුම හා තාක්‍ෂණයද සෙසු පහසුකම්ද සැලසීමට තමන් සුදානම් බව NEZAKET EMINE ATASOY මහත්මිය සදහන් කලාය.
ඉදිරියේදී දෙරට අතර ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද මෙහිදී සදහන් කළ සභාපතිනිය ධීවර ක්ෂේත්‍රය පිළිබද උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණයන්ට තුර්කියේ උසස්ම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවට සහතික විය .
Reply To:
Name - Reply Comment
0 Comments