සාපළ උත්තර පත්‍ර පරීක්ෂාවේ ii අදියර ඇරඹේ
- 2018-01-19 21:05:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 24 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. රය පෙබරවාරි දෙක දක්වා පැවැත්වෙයි.
එහි ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහක් ජනවාරි මස 23 දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙයි. මෙම පාසල් නැවතත් පෙබරවාරි 05 දා නැවත විවෘත කිරීමට නියමිතය.
කො/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ 10, මාර/ මධ්‍ය මහා විද්‍යාලය, මාතර, කු/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල, මහ/ ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, මහනුවර, බ/ ඌව මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල යන පාසල් සම්පූර්ණයෙන්ම වසා තැබෙයි.
තවත් පාසල් 19කද ඇගයීම් කටයුතු සිදු කරන අතරතුර පාසලේ වැඩ කටයුතු ද පවත්වාගෙන යන බව අමාත්‍යාංශය කියයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments