Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 23 වැනිදා සිට ජනවාරි පළමුවැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් 84ක ඇගයීම  මණ්ඩල එක්දහස් හත්සිය අසූවක් තුළ මෙම ඇගයීම කටයුතු සිදුවන අතර, ඒ සඳහා පරීක්ෂකවරුන් තිස් දහසක් යෙදවීමට නියමිතය.

මේ මස 03 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් හයලක්‍ෂ පනස් හයදහස් හයසිය හතළිස් එකක් පෙනී සිට ඇති අතර, මේම පිරිසෙන් 422,850ක් පාසල් අයදුම්කරුවෝ වෙති.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.